SPORTS

පාකිස්තානය සමග වූ සිව්වැනි එක්දින තරඟයේදීත් ලංකාව පරාජය ලබයි..

ශ්‍රී ලංකාව සමඟ පැවැති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගය ද පකිස්ථානය අද කඩුලු 7 කින් ජය ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන ක්‍රීඩකයින් පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී නියමිත ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 11 වැනි එක්දින ක්‍රිකට් තරග පරාජය වේ.