SRILANKAN NEWS

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්මත වෙයි

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද(11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව කතානායකවරයා විසින් ඡන්දය විමසීම ආරම්භ කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.