SRILANKAN NEWS

මැතිවරණයදී පොලිතීන් භාවිතාව තහනම්..

මැතිවරණ රැස්වීම් සඳහා පොලිතීන් භාවිත කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ සඳහා බලතල ලැබී ඇති බව පරිසර දූෂණ පාලන ඒකකය සඳහන් කර තිබේ.

මැතිවරණ රැස්වීම් සඳහා පොලිතින් නිෂ්පාදන යොදා ගැනිම තහනම් කරන බවට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණි.