සාවකච්චේරිය නගර සභා ජන්දයෙන් ඉවත් වන බව පැවැසූ අපේක්‍ෂකයන් සමග රහසිගත හමුවක් පවත්වා තිබේ. සාකච්චේරියේ පිහිටි නගර සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසේදී මැතිවරණයට තරඟ නොකරන බව දැනුම් දුන් හත් දෙනාව කැඳවා උතුරු පළාත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කේසවන් සයන්දන් මහතා සාකච්ඡා කර තිබේ, එහිදී දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඉකුත් අපේක්‍ෂකයන් හත් දෙනා එම ලිපිය නැවැත ලබා ගැනීමට එකඟවී ඇති බවද වාර්තාවේ.
Add Comment