SRILANKAN NEWS

උෟව පළාත් සභාව අසල ඇතිවූ ගැටුමකින් මන්ත්‍රීවරුන් 2ක් රෝහලට

බදුල්ලේ පිහිටි ඌව පළාත් සභාව ඉදිරිපිට අද (25) දින උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ. එහිදී ඇතිවූ ගැටමුකින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්. ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආරුමුගම් ගනේෂමූර්ති හා උපාලි සෙනවිරත්න යන අය මෙලෙස තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.