SPORTS

නිදහස් කුසලානය සඳහා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

නිදහස් කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණ සිටියි.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිත අතර, එ සඳහා සහභාගී වන බංගලාදේශ සහ ඉන්දීය කණ්ඩායම් මේ වන විට දිවයිනට පැමිණ සිටිති.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.