SPORTS

බංග්ලාදේශය ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමාව අයැද තිඛෙනවා. ඒ විශේෂ ලිපියක් යොමුකරමිනුයි.

එම අවස්ථාවේ තම ක්‍රීඩකයින්ගේ හැසිරීම අනුමත නොකරන බවද එහි සදහන් වනවා. තරගයේ උණුසුම් තත්ත්වය සමග ක්‍රීඩකයින් මෙසේ හැසිරී ඇති බවත් ඒ පිළිබද කණගාටු වන බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.