SRILANKAN NEWS

EPDP සහාය සමඟ පේදුරුතුඩුව නගර සභාවත් දෙමළ ජාතික සන්ධානයට

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානයේ ජෝසෆ් ඉරුදයරාජා මහතා සහ උප සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මදිනි නෙල්සන් මහතා ද විවෘත ඡන්ද විමසීමකින් තේරීපත්කර තිබේ. එම ඡන්ද විමසීමේදී ඊ.පී.ඩී.පී. පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට පක්‍ෂව සිය ඡන්ද ප්‍රකාශ කර තිබේ.