SRILANKAN NEWS

ව්‍යාජ මුදල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


දමන පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දමන එරගම ප්‍රදේශයේ සිඳුකළ වැටලීමක දී ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 14ක් ද සොයාගෙන ඇති අතර, සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.