SRILANKAN NEWS

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ යටතේ අමාත්‍යංශ විෂයපථවල පුළුල් වෙනසක් සිදු වනු ඇති බව වාර්තා වේ.