SRILANKAN NEWS

ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක්


ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර ආරක්ෂාක සබදතා වර්ධනය කරමින් දෙරටටම වැදගත් වන ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට පළමුවරට අත්සන් තැබීය.

රුවන්ඩාවේ විශේෂ සංචාරයක නිරත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ රුවන්ඩාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබරේබ් මහතා සමඟ පසුගිය 16 වනදා දින රුවන්ඩාවේ කිගාලි අගනුවරදී අත්සන් කෙරුණි.

මෙම ගිවිසුම මගින් රුවන්ඩාවේ ආරක්ෂක සාමාජිකයින්ට හෙරටදී පුහුණු ඉඩ ප්‍රස්ථා වැඩි වශයෙන් ලබා දීමට නියමිතය.