INDIAN NEWS

තමිල්නාඩු ති.මු.ක. පක්‍ෂයේ ක්‍රියාකාරි නායකයා ලෙස ස්ටෑලින්ව පත්කරයි..

තමිල්නාඩු පාර්ලිමෙන්තුවේ විපක්‍ෂ නායක ති.මු.ක. පක්‍ෂයේ මූ.ක. ස්ටෑලින්, එම පක්‍ෂයේ ක්‍රියාකාරි නායකයා ලෙස පත්කර තිබේ.

අද දින පැවැති ති.මු.ක. පක්‍ෂයේ මහ මණ්ඩල රැස්වීමේදී සටෑලින්ව ක්‍රියාකාරි නායකයා ලෙස පත්කර තිබේ. එහිදී අභාවප්‍රප්ත වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා වෙනුවෙන් ශෝක කෙටුම්පතක්ද සම්මත කර තිබේ.