SRILANKAN NEWS

වව්නියාව මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් ත්‍රීරෝද රථ රියදුරන් පාගමනක.. –

අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් වව්නියාවේ පවත්වාගෙන යන මාරාන්තික උපවාසයට සහාය පළ කිරීමේ අයුරින් වව්නියාව ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය ද අද පාගමනක් සංවිධානය කර තිබුණි.

වව්නියාව ජනාවාස ප්‍රදේශයේ සිට අද පෙරවරුවේ ආරම්භ වූ ඉකුත් පාගමන වව්නියාව නගරයට පැමිණ එතැන් සිට උපවාසය පවත්වාගෙන යන ප්‍රධාන තැපැල් කාර්‍යාලය අසලට පැමිණියේය.