SRILANKAN NEWS

පොලිසියේ පහකට ස්ථාන මාරු

සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.