SRILANKAN NEWS

සයිටම් ගැන රජයේ ඉදිරි පියවර ප්‍රකාශයට

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත් කර තිබෙනවා.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියත්මක කරන තීරණ එහි පැහැදිළිව දක්වා තිබෙනවා.

එම ලියවිල්ල පහතින් දැක්වෙනවා.