SRILANKAN NEWS

දුම්රිය මාර්ගවල සිඳුවන අනතුරු අවම කිරීමට වැඩපිළිවලක්

දුම්රිය මාර්ගවල සිඳුවන අනතුරු ප්‍රමාණය අවම කිරීමට වැඩපිළිවලක් ක්‍රියාත්මක නියමිත බව වාර්තාවේ.

දුම්රිය මාර්ගයන්හි සිදුවන අනතුරු ප්‍රමාණය පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි.

මෙම තත්ත්වය අවම කිරීම අරමුණු කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද ඒ අනුව දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.