SRILANKAN NEWS

විල්පත්තු ජාතික උද්‍යානය ලබන 01වනදා සිට නියඟය නිසා වැසේ

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01වනදා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන බව වනජීවී සංරක්‍ෂන අධ්‍යක්‍ෂ ජනරාල් සදහන් කරයි.

විල්පත්තු ජාතික උද්‍යානය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී.