SPORTS

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද එස් එස් සී පිටියේ දී පැවැත්වේ. පළමු තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිළේ නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමට නියමිතයි. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නවක වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ඇතුලත් කර තිබේ.

මේ වන විට තරගාවලිය 1ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ සිටියි