Comments on: ‘කව්බෝයි භික්ෂූන්’ සහ බියගුළු ජනාධිපතිකමක්

By: deneth lakshan
ඔයා මුස්ලිමි ගැන විතරක් කතා කරන්න එපා මොකද අරහෙන් කැලැ කපලා ඉඩමි අල්ලනවා…. විග්නේෂවරන් ත්‍රස්ථවාදි පනතා එපා කියනවා,,,, උතුරු නැගෙනහිර එක්කරනන් ඔනි කියනවා… මම කියනදේ පොඩිඩක් හිතන්න් මම කියන්නෙත් හමුදුරුවො වැරදි… එත් එක්කෙනෙකුට විතරක් ඇගිල්ල දික්කරන එනත් වැරදි… හිතන්න එහෙනමි සිංහල පැත්තේ ඉන්න මුස්ලිමි අයට කිසිම කරදරයක් නැහැ.. එත් උතුරු නැගෙනහිර ඉන්න සිංහල අයට නිදහසක් තියනවාද කියන්න මම කියන්නේ මෙි ලංකාවෙි කොහේ පිලිමයක් හරි කොවිලක් හරි පල්ලියක් හරි හැදුවට කමක් නැහැ මොකද කවුරුත් ඔක උස්සගන ඉන්නේ නැහැනේ. සිංහල දෙමළ මුස්ලිමි මනුස්සයො ගිහින් එවාට වැදුමි පිදුමි කරල එයි//// ඔබ තුමා මන්ගැන වැරදියට හිතාවි එකට කමක් නැහැ මම කියන්නේ හැම පැත්තකින්ම බලන්න,, මොකද දෙමළ අය කියනවා ප්‍රභාකරන් එයාලගේ නායකයා කියලා, ශ්‍රි ලංකා රජය දෙමළ මිනිස්සු මැරුවා කියලා,, අන්තිම මොහෙතෙදි සිවිල් මිනිස්සුන්ට රජය පැත්තට එන්න නොදි මරාගෙන මැරුනු හැටි දැකකද,, සිංහල මිනිස්සු කොචිචරනමි කපලා මුරුවද?? මුස්ලිමි අයත් ඝාතනය කලානේ???? හිතන්න එක පැත්තකින් විතරක් නැතිව මම කියන්නේ මෙි රටෙි සිංහල දෙමළ මුස්ලිමි තුනම ඉන්න ඔනි  හැම තැනම පන්සල් පල්ලි කෝවිල් හැදෙන්න ඔනි,, අගමි බෙිද ජාති බෙිද එපා මෙිවගේ ප්‍රකාශ වලින් ජාතිවාදි හැගිමි අවුස්සන්නත් එපා මෙි රටෙි මාධ්‍යට කරන්න පුළුවන් ගොඩක්දේවල් තියනවා,, මාධ්‍ය හරි දේ කරනවානමි මම හිතන්නේ මෙි ගැටළු කිහිපයකට හරි උත්තර දෙන්න පුළුවන් වෙයි