Comments on: සිංහල මිතුරාණනි! නුඹ වෙනුවෙන් කඳුලු සැලීමට මම සූදානම්!

By: deneth lakshan
අපද ඔබට ගරු කරමි සොයුර එහෙත් ඔබලා තවමත් මෙම දේශය කඩා දැමිමට උත්සහ කරන්නේනමි අපට ඔබගේ සහය උවමනා වන්නේ නැත… අප ඔබට අදරය කරමි.. එහෙත් ඔබගේ ත්‍රස්ථවාදයට අප ආදරය කරන්නේ නැත. මන්ද ඔබ පවසන අන්දමට ඔබගේ අයවළුන්සේම ඔබගේ ත්‍රස්ථවාදය අපගේ පිරිස්ද ඝාතනය කල ආකාරයන් ඔබට අමතකව ඇත. පොඩ් දරුවන් ඉතා කුරිරු ආකාරයට මරා දමා තිබුණා ඔබට අමතකව ගොස් ඇත. එවා මතක් කරන්නට කාලය මෙය නොවන අතර, තමන් ගැන පමණක් නොසිත අනිකුත් සියල්ලන් ගැනම සිතන්න දේශපාලය යනු ජිවිත බිලිගන්නා එක් ආයතනයක් පමණි.