ඉන්දියාව සමග වූ සිව්වන එක්දින තරඟයේ නායකත්වය මලිංගට

සංචාරක ඉන්දියාව සමග පැවැති තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළ නිත්‍ය උප නායක චාමර කපුගෙදර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන එක්දින තරගයේ නායකත්වය ලසිත් මාලිංගට ලබාදී තිබේ.

මීට පෙරදී ලසිත් මාලිංග 2014 වසරේ දී පන්දුවාර 20-20 තරඟයේ නායකයා ලෙස කටයුතු කරමින් ලෝක කුසලානය ද ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top