පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුම වෙනස් වෙයි..

පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුම සදහා යොදා ගනු ලබන කාකි ඇදුම පොලිස් නිලධාරීන්ට අමතරව වෙනත් ආයතන මටිටමින් විවිධ රැකියා සදහා යොදා ගෙන ඇති නිසා එම කාකි ඇදුම ජනතාව අතරේ යම් කිසි අප්‍රසාදයකට පත්වී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (29) දින මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර ඇත.

ඒ අනුව ලබන වසර වනවිට කාකි ඇදුම වෙනුවට නිල් පැහැති ඇදුමක් පොලීසිය වෙත හදුන්වා දීමට නියමිත බවත් ඒ සම්බන්දව ටෙන්ඩර් කැඳවීමටද ඉදිරියේදී කටයුතු යොදා ඇති බවට පොලිස්පතිවරයා සදහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top