පළාත් පාලන ආයතන ඡන්ද පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද (31) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අත්සන් තබා තිබේ.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා‍ හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය ජූනි 20 වැනිදා‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. අදාළ පනත් කෙටුම්පත පසුගිය 25 දින ඡන්ද 120කින් පාර්ලිමෙන්තුවේදී සම්මත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top