ඉදිරි පැය 24 තුලදී බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව යන පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇතැම් ස්ථාන වල මිලි මිටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි අතර තාවකාලික තද සුළං තත්ත්වයන් ඇති විය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.
Add Comment