අකුණු සැර වැදීමෙන් කිලිනොච්චියේ කාන්තාවක් ජීවිතක්‍ෂයට

කිලිනොච්චිය ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ. එහිදී ඇයගේ සැමියා බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (2) සවස පැවති දැඩි වර්ශාවත් සමග මෙම අනතුර සිඳුව ඇති අතර, සිද්ධියෙන් 40 හැවිරිදි හය දරු මවකු මියගොස් තිබේ.

එම කාන්තාව සහ ඇයගේ සැමියා වර්ෂාව පවතින අවස්ථාවේ නිවස අසල දිය නාමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top