2025 දක්වා සංවර්ධන යුගය වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත රටක් බිහි කිරීමේ පොදු ආර්ථික වැඩපිළිවෙළ අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මෙම පොදු ආර්ථික වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතය.

2025 දක්වා සංවර්ධන යුගය ලෙස නම්කර ඇති රට හදන ආර්ථික වැඩපිළිවෙළ පක්ෂ දෙකේම එකඟතාවෙන් සකස්කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top