හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන අත්අඩංගුවට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවදය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාශසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අදාළ සිද්ධිය සම්බන්‍ධයෙව් අද (04) දින ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top