විද්‍යා දැරිය ඝාතන සිද්ධිය : හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි රිමාන්ඞ්

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම් රියාල් මහතා නියෝග කර තිබේ.

විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්‍ධ ප්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නැමැත්තාට පළා යාම සඳහා අනුබල ලබාදීමේ චෝදනා මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top