හිටපු ජනාධිපතිව හමුවූ මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායම

කල්මුනයි, අක්කරයිපත්තු, පොත්තුවිල්, සම්මාන්තුරයි, තිරුක්කෝවිල් සහ එරක්කමනයි ප්‍රදේශයෙහි මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාව තංගල්ල පිහිටි කාල්ටන් නිවසේදී හමුවූහ.

එහිදී අම්පාර් දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු ගැන සාකච්ඡා කළ බව වාර්තාවේ. මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී විමලවීර දිනනායකම් සහ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top