ෆොන්සේකාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්..?

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි ලබා දෙන බවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශය, රට පාවාදෙන්නක් බැවින් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා සිටියි.

කෙසේ වෙතත් අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම අද (06) පාර්ලිමේන්තුවේදී රැස්‌වී අවසන් තීරණයක් ගන්නා බව ද ඒකාබද්ධ විපක්‍ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top