SRILANKAN NEWS

යහපාලන රජයේ තෙවන අයවැය නොවැම්බර් 9 පාර්ලිමෙන්තුවට – මංගල සමරවීර

යහපාලන රජයේ තුන්වැනි අයවැය නොවැම්බර් 09වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2018 වසරේ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබයි.

අයවැය දෙවැනි වර කියැවීමෙන් පසු 10 වනදා සිට ඒ පිළිබඳ විවාදය ඇරැඹේ.