දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් ලක්‍ෂ 20ක ජනතාව පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් දිස්ත්‍රික් 09ක පුද්ගලයන් ලක්ෂ 20ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන ඹධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔවුන් ඊයේ (10) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නියඟය, ගංවතුර, නාය යෑම් හා වෙරළ ඛාදනය යන විපත් හේතුවෙන් පවුල් පන්ලක්ෂ හැත්තෑහයදහස් හත්සිය අනූ අටකට (57,6798) අයත් පුද්ගලයන් විසිලක්ෂ පන්දහස් හයසිය හැත්තෑ හතරක් (2,005,674) පීඩාවට පත්ව ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top