කොක්කිලායි ධීවරයන්ගේ ගැටළු ගැන ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා

පසුගිය 8.8.2017 දින ධීවර කටයුතු ඇමැති මහින්ද අමරවීර මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කළ සාකච්ඡාවේදී අමාත්‍යවරයා ලබාදුන් උපදෙස්වලට අනුව කොක්කිලායි ධීවර ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වූ සාකච්ඡාවක් පසුගිය 7.9.2017 දින ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡා හමුවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක, මුල්ලතිව් දිස්ත්‍රික්ක අතිරේක දිසාපති, මරිතන්පට්රු ප්‍රාදේශිය ලේකම්, මුල්ලතිව් නිවාස අධිකාරියේ කළමණාකරු, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමෙන්තුවේ නිලධාරින් සහ ධීවර සංගම්වල නියෝජිතයන් ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top