හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19වැනිදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යොමු කර ඇතැයි වාර්තා වේ.

කෙසේන මුත් ඔහු පසුගිය (12) අළුයම අළුයම 1යි 10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස් කිව් 469 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සිදුවූයේද අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top