විදුලි බල මණ්ඩල සේවකයින් තවඳුරටත් වර්ජනයේ

විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ දින ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මක‍ බව පැවැසේ.

සිය වැටුප් විෂමතා ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට රජයට බල කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ අතර, පැය 48ක් තුළ තම ගැටලුවලට විසඳුම් ලබා නොදුන්නේ නම් අඛණ්ඩ වර්ජනයකට යොමු වන බවද පවසා තිබේ.

විදුලි බලාගාරවල සේවකයින් හා ප්‍රාදේශීය සේවකයින් ද මෙම වර්ජනයට එක් ව සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top