යුධ අපරාධ චෝදනා එල්ලවන්නේ යහපාලන රජයේ උත්තේජන නිසයි – දිනේෂ් ගුණවර්ධන

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාවට දිගින් දිගටම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ යහපාලන රජය ලබාදෙන උත්තේජන නිසා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක සහ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජාත්‍යන්තරය නඟන යුද අපරාධ චෝදනා පිළිබඳව පිළිතුරු දෙනවා වෙනුවට වත්මන් රජයේ නියෝජිතයන් ඒවා පිළිගන්නා ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවක්‌ බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top