යෝෂිත රාජපක්‍ෂ අද මූල්‍ය අපරාධ කොඨාශයට

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ අද (14) දින පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

ගල්කිස්ස හා කෙකටිය ප්‍රදේශයේ දේපළ මිලදී ගැනීමක් සම්බන්‍ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්‍ධයෙන් පසුගිය 12 වනදා යෝෂිද රාජපක්‍ෂට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ නමුත් එහිදී වෙනත් දිනයක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්‍ෂ ඉල්ලා තිබුණි. ඒ අනුව අද දින ඔහුට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස කැඳවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top