පළාත් මට්ටමේ වාණිජ ප්‍රදර්ශණය සහ රැකියා පොළ කිලිනොච්චියදී

‘සම තලයේ එකට‘ මැයෙන් පළාත් මට්ටමේ වාණිජ ප්‍රදර්ශනය සහ රැකියා පොළ අද (16) දින කිලිනොච්චියදී උතුරු පළාත් මහ ඇමැති විසින් ආරම්භ කෙරුණි. කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ ඉකුත් ප්‍රදර්ශණය හෙට දින පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top