හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

sarath-kumara සරත් කුමාරහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද (24)උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2002 වසරේ දි එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඕලිත ප්‍රේමරත්නගේ ආධාරකරුවන් පිරිසක් අතර මීගමුව ශා.ජෝශප් විදියේදි ඇතිවු ගැටුමකදි සරත් ගුණරත්න ගිය වාහනයට එක් අයෙකු යටවිම හේතුවෙන් මරණයට පත්වූ අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top