වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන මහතා අද පෙරවරුවේ ජනාධිපති ඉදිරියේදී දිවුරුම්දී තිබේ.

එක්සත් ජාතින් සංවිධානයෙහි මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය සඳහා ජනාධිපතිවරයා අමෙරිකාව බලා පිටත්ව යාම හේතුවෙන් රුවන් විජයවර්ධන මහතා මෙලෙස වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top