මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය සූදානම් – සුමන්දිරන්

රජය 20වැනි සංශෝධනය අත්හැරියේ නම් නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “කඩිනමින් මැතිවරණය පවත්වන්නේ නම් හොඳයි, 2012දී පැවැති නැගෙනහිර පළාත් පාලන මැතිවරණයේදී ගැටළු හා වංචා සිඳුවුණා. දෙමළ ජාතික සන්ධානයට ආසන අහිමිවුනේ ඉතා සුළු ජන්ද ප්‍රමාණයකින්ය. දැන් මැතිවරණය පවත්වුයේ නම් එවැනි ගැටළු හා වංචා සිඳු නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා“

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top