රත්නපුර ප්‍රදේශයේ සිඳුවූ නායයාම්වලින් පවුල් 87ක් අවතැන්

රත්නපුර ගලබඩ ප්‍රදේශයේ නායයාම්වලින් නිවාස 71ක සිටි පවුල් 87ක් අවතැන්වී ඇති බව වාර්තාවේ. පසුගිය 15 රාත්‍රී ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගලබඩ ප්‍රදේශයේ නායයාමේ අවධානම වැඩිවී තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයන් 393 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top