නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ රත්‍රං තොගයක් සමග කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 15කට අධික රත්‍රං තොගයක් ඇය සතුව තිබී සොයාගෙන ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.