පොල් ගෙඩියක මිල රු: 75ක් විය යුතුයි – පොල් වගා කිරීමේ මණ්ඩලය

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් විය යුතු බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

එහි සභාපති කපිල යකන්දාවල මහතා පෙන්වාදෙන්නේ පොල් ගෙඩියක් පාරිභෝගිකයා අතට පත් වන මොහොත දක්වා වූ ක්‍රියාවලිය වෙනුවෙන් වැය වන මුළු පිරිවැය සැලකූ විට රුපියල් 75ක උපරිමයකට එක් ඒකකයක් මිලදී ගත හැකි බවයි.

නියමිත මිල ඉක්මවා අළෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව කපිල යකන්දාවල මහතා පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top