ගණිකා නිවාස 2ක් වැටලීමෙන් 12ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සහ මරදාන ප්‍රදේශවලදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් 11 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින් අනතුරුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ.

මේ අතර කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් මරදාන
ප්‍රදේශයේදීද ගණිකා නිවාසයක් වැටලීමෙන් සැකකාරිණියන් 7 දෙනෙකු සහ එහි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top