ගංජා තොගයක් සමග වඩමාරච්චියේ තරුණයෙකු අත්අඩංගුවට

පේදුරුතුඩුව – ව්‍යාපාරිමූලයි ප්‍රදේශයේදී ගංජා කි.ගෑ. 17ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද සිඳුකළ වැටලීමකින් අනතුරුව 27 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කාන්ගසන්තුරයි සහකාර පොලිස් අධ්‍යක්‍ෂක ඒ. ප්‍රයන්ත මහතාගේ උපදෙස් මත සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top