සජිත් ප්‍රේමදාසට එරෙහිව පැමිණිල්ලක්

sajith-සජිත්නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත අද (24) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් රැකියා ලබා දෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයින්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නිකුත්වූ අදාළ වීඩියෝ පටයද අදාළ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top