පුන්කුඩුතිව් විද්‍යා දැරිය ඝාතන සිද්ධිය – අපරාධකරුවන් බෝගම්බරට – (Video)

යාපනය විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියෙහි වරදකරුවන්වූ පුද්ගලයින් ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට ගෙන එනු ලැබී ය.

යාපනය පුංකුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ 7 දෙනෙකුට ඊයේ යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මරණ දඩුවම නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top