අැමෙරිකාවේ ලාස්වේගාස් නුවර දී ඊයේ (02) සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම හෙළා දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා අැත.
අදාළ ට්වීටර් සටහනින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර අැත්තේ මෙම ප්‍රහාරය බියගුළු මෙන්ම නිවට ප්‍රහාරයක් බවයි.