ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිල කාමරයේ ගින්නක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි නීතීඥවරුන් සහ නඩු කටයුතු සඳහා පැමිණි සෙසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද සඳහන්ය.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන අතර මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top